Nuwara Dalada Asela Perahera – නුවර දළදා ඇසළ පෙරහර Source:Brisbane 4EB Sri Lankan Newsletter – Dæhæna – August 2021 උගත සලසනා සත් සැමට පින්දම් නිරාමිස පියුමන් පිපේ මන්ද මාරුත වැව් මතින් ෙැන තරගයට දද පෙළ හැපේ වන්දනීයව සාසනිකවූ ෙහන් සිතුවිලි පේ සැපේ නාපද පෙoකුටු නැපගන උෙරට නුවර මහ පෙරහර අපේ නාථ විෂ්ණුද කතරගම හා ෙතිනි සිව් පදව් පිරි වරන් දසුන පෙරහර වීදි මැේපේ මත් කරයි බඹ සුර නරන් සාදු නදදී ෙැහැද නමදී දපනෝ බැතිබර සිත දරන් වාද නැත පහළ අසිරි සිරියට පතොරණ ඉදිපව් නන් පදසින් ෙවන් රැල්පලන් වැපව් පබෝගම්බර දිපේ සිසිලස වැදී ගිමන ෙැනයයි ෙැහැද ලියලයි මනස බැති බර තුට රැඳී පසේල ෙළඳා නුවර වටපකොට කතර දස සුව ෙැන් දිදී ෙවර දළදා සමිඳු වැඳ බැස ගලායයි මහවැලි නඳී දවුල් තම්මැට්ටම්ද පහේවිසි මිහිඟු පබර හඬ නුබ කුපසේ හවුල් පවයි පහොරණෑ නලා ෙන්පත්රු සක හඬ එක පලපසේ පකොවුල් කූජන ගිජිදු කුුංචන මුසුව නටනා සැම පතොපසේ සියල්ලන් පිරි තැනක් පවද මිහිතපල් නැත වන මිද පකපසේ පලවන් ...

Read More →