SRI LANKAN ASTROLOGY DR STANLEY DHARMAKUMARA Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner ඔබේ අනාගතය සුභ අසුභ සත්‍ය ලෙස දැනගැනීමට ජන්ම පත්‍රය පරීක්ෂාකර බලාගන්න උපන් වේලාව අනුව කේන්ද්‍රය සාදා ගැනීම නමට අකුරු, ගති ගුණ, අධ්‍යාපනය, ක්‍රීඩා හා දක්‍ෂතා, වාසනා යෝග, රෝග ලක්‍ෂණ, විවාහය, රැකියාව, දරුපල, දේපල වාසනාව, ලොතරැයි හා හදිසි ධන ලාභ, හදිසි අනතුරු, ලාභ අලාභ, පවුලේ සමගිය, ආගම ධර්මයට ලැදි වීම, දුක හා සැප, ආයුෂ හා විශ්‍රාමික ජීවිතය, අපල සඳහා උපදෙස් ඇතුලු සියලු පලා පල විස්තර සවිතරාත්මකව දැනගැනීම. පොරොන්දම් බැලීම ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගැලපීම, දශා කාලය, දියුණුව, දරුපල, සතුට හා සමඟිය, නොගැලපෙන දෝෂ, කූජදෝෂ හා අපල, කළ යුතූ ප්‍රතිකර්ම හා උපදෙස් දැනගන්න. නිවාස හා වෙළඳ කටයුතු සඳහා ඉතා වාසනාවන්ත ශුභ නැකත් පිළියෙල කිරීම නිවසට ගෙවදීම, නිවාස ආරක්ෂාව, භෛරව පූජා, ආරක්‍ෂා විධි, දියුණුව හා දෝෂ සඳහා ප්‍රතිකර්ම මංගල නැකත් සම්පූර්ණ මංගල නැකත් විස්තර, නිවසින් පිටවීම, විවාහයට අත්සන් කිරීම, මුදු මාල පළන්දුවා පෝරුවේ කටයුතු හා උත්සව සඳහා ...

Read More →