Nuwara Dalada Asela Perahera – නුවර දළදා ඇසළ පෙරහර

Nuwara Dalada Asela Perahera – නුවර දළදා ඇසළ පෙරහර

Source:Brisbane 4EB Sri Lankan Newsletter – Dæhæna – August 2021

උගත සලසනා සත් සැමට පින්දම් නිරාමිස පියුමන් පිපේ
මන්ද මාරුත වැව් මතින් ෙැන තරගයට දද පෙළ හැපේ
වන්දනීයව සාසනිකවූ ෙහන් සිතුවිලි පේ සැපේ
නාපද පෙoකුටු නැපගන උෙරට නුවර මහ පෙරහර අපේ
නාථ විෂ්ණුද කතරගම හා ෙතිනි සිව් පදව් පිරි වරන්
දසුන පෙරහර වීදි මැේපේ මත් කරයි බඹ සුර නරන්
සාදු නදදී ෙැහැද නමදී දපනෝ බැතිබර සිත දරන්
වාද නැත පහළ අසිරි සිරියට පතොරණ ඉදිපව් නන් පදසින්
ෙවන් රැල්පලන් වැපව් පබෝගම්බර දිපේ සිසිලස වැදී
ගිමන ෙැනයයි ෙැහැද ලියලයි මනස බැති බර තුට රැඳී
පසේල ෙළඳා නුවර වටපකොට කතර දස සුව ෙැන් දිදී
ෙවර දළදා සමිඳු වැඳ බැස ගලායයි මහවැලි නඳී
දවුල් තම්මැට්ටම්ද පහේවිසි මිහිඟු පබර හඬ නුබ කුපසේ
හවුල් පවයි පහොරණෑ නලා ෙන්පත්රු සක හඬ එක පලපසේ
පකොවුල් කූජන ගිජිදු කුුංචන මුසුව නටනා සැම පතොපසේ
සියල්ලන් පිරි තැනක් පවද මිහිතපල් නැත වන මිද පකපසේ
පලවන් ගත සිත වදන තිපදොරින් කඳුකපේ ඔෙපවයි ඉපේ
ෙහන් සිතුවිලි සනාතන දම් පලසින් මතුකරවයි සපේ
සහන් එළියක් තවත් නැත මිහිතපල් සයුපරහි පහෝ නුපේ
නුවන් කුමටද ? නුවර පෙරහර පනොදුටු නම් දිවිපයහි ඔපේ
ඇල්ෆ්රකඩ් වපුළුවව

 

ඇල්ෆ්රකඩ් වටපුලුව විශ්රාාමික විදුලි හා යාන්ත්රිකක ඉුංජිපන්රුපවි.
කවි හා සාහිතටය පකපරහි ඔහු තුළ ඇති ඇල්ම ඔහුපේ විශ්රාාම ජීවිතය ක්රි යාලී කරයි.

Comments are closed.