New Post Published – 36. ධර්මය අපට ලැබුනේ කොහොමද?

New Post Published – 36. ධර්මය අපට ලැබුනේ කොහොමද?

Source:-banamaduwa

01. ධර්මය අපට ලැබුනේ කොහොමද?

02. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවේ අතිදීර්ඝ බව

03. ධර්මය හැදෑරිය යුතු පිළිවෙල
සුතා – ශ්‍රවණය කළ යුතුය.
ධතා – පාළියෙන් මතක තබා ගත යුතුය.
වචසා පරිචිතා – පාළි වචනයෙන් නිවැරදිව උච්ඡාරණය කළ යුතුය.
මනසානුපෙක්ඛිතා – වචනයෙන් වචනය අවබෝධ කර ගත යුතුය.
දිට්ඨියා සුප්පටිවිද්ධා – ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුය.

04. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිව්පිළිසිඹියා සහිත සෝතාපන්න ව වැඩ සිටි උතුමන් වහන්සේ නමකි.

05. සිව්පිළිසිඹියා යනු විශේෂ ඥාන සතරකි. එනම්ඃ

අර්ථ – ඵලය සම්බන්ධ ඥානය ය. නැතහොත් අර්ථකථාව පිළිබඳ ඥානය ය.

ධම්ම – හේතුව සම්බන්ධ ඥානය ය. නැතහොත් ත්‍රිපිටකය පිළිබඳ ඥානය ය.

නිරුක්ති – ඒකශතවෝහාර කුශලතා. ලෝකයේ ව්‍යවහාර භාෂා 101 ක නිවැරදි ව්‍යාකරණ දැනුම.

පටිභාන – ඉහත ඥාන තුන එකට සම්බන්ධ කිරීමෙන් ලබන ක්ෂණික වැටහෙන ඥානය ය.

සම්පූර්ණ දේශනාව පහත ලින්කුවෙන් ලබා ගන්න.

http://aathaapi.org/dwncounter.php?number=122

 

No Comments