New Post Published – 36. ධර්මය අපට ලැබුනේ කොහොමද?
Source:-banamaduwa
01. ධර්මය අපට ලැබුනේ කොහොමද?
02. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවේ අතිදීර්ඝ බව
03. ධර්මය හැදෑරිය යුතු පිළිවෙල
සුතා – ශ්‍රවණය කළ යුතුය.
ධතා – පාළියෙන් මතක තබා ගත යුතුය.
වචසා පරිචිතා – පාළි වචනයෙන් නිවැරදිව උච්ඡාරණය කළ යුතුය.
මනසානුපෙක්ඛිතා – වචනයෙන් වචනය අවබෝධ කර ගත යුතුය.
දිට්ඨියා සුප්පටිවිද්ධා – ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුය.
04. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිව්පිළිසිඹියා සහිත සෝතාපන්න ව වැඩ සිටි උතුමන් වහන්සේ නමකි.
05. සිව්පිළිසිඹියා යනු විශේෂ ඥාන සතරකි. එනම්ඃ
අර්ථ – ඵලය සම්බන්ධ ඥානය ය. නැතහොත් අර්ථකථාව පිළිබඳ ඥානය ය.
ධම්ම – හේතුව සම්බන්ධ ඥානය ය. නැතහොත් ත්‍රිපිටකය පිළිබඳ ඥානය ය.
නිරුක්ති – ඒකශතවෝහාර කුශලතා. ලෝකයේ ව්‍යවහාර භාෂා 101 ක නිවැරදි ව්‍යාකරණ දැනුම.
පටිභාන – ඉහත ඥාන තුන එකට සම්බන්ධ කිරීමෙන් ලබන ක්ෂණික වැටහෙන ඥානය ය.
සම්පූර්ණ දේශනාව පහත ලින්කුවෙන් ලබා ගන්න.
http://aathaapi.org/dwncounter.php?number=122
No Comments