Dr. Gamini Kariyawasam

76th Anniversary of Kelaniya Gurukula Vidyalaya – By Dr Gamini Kariyawasam The 76th anniversary of Kelaniya Gurukula Vidyalaya, which has a proud history rooted in the educational and cultural heritage of the region, falls on July 1 this year.. Gurukula was founded in 1948, in association with Vidyalankara Pirivena, Peliyagoda. Professor,Rev. Praghnarama Nahimi of Yakkaduwa , was the pioneer in establishing the Gurukula. With the participation of a small group of fourteen lay and priestly students, the Gurukula began its journey. Professor,Rev. Praghnarama Nahimi of Yakkaduwa Initially, the school was established as an English school. Later, adapting to the national culture, it was oriented towards the Sinhala language medium. The main purpose of establishing the college was to produce a generation of scholars who would not be enslaved to imperialist attitudes and promote Buddhist values and ethics. The college’s motto is “Pranghna Udapadi,” which reflects the desire to improve our ...

Read More →

කැළණිය ගුරුකුල විද්‍යාලීය 76 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. කලාපයේ අධ්‍යාපනික හා සංස්කෘතික උරුමයන් මුල් කර ගත් සාඩම්බර ඉතිහාසයකට හිමිකම්කි යන,කැළණිය ගුරුකුල විද්‍යාලයයේ 76 වන සංවත්සරය මේ වසරේ ජුලි 01 වැනි දිනට යෙදේ . පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව,ගුරුකුල විදුහල් මාතාව උපත ලබන්නේ  1948 වසරේදී,. ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහහතර දෙනෙකුගෙන් යුක්ත  සුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මහාචාර්ය,යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි  ගුරුකුලය ස්ථාපිත කරන්නට පුරෝගාමි වූ යතිවරයාණන්ය. මුලින්ම විදුහල ආරම් වුයේ  ඉංග්‍රීසි පාසලක් ලෙසිනි. පසුව ජාතික සංස්කෘතියට  අනුගත වෙමින්   සිංහල භාෂා මාධ්‍ය කෙරෙහි  නැඹුරු විය. අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීම ,විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය.විද්‍යාලීය ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇත්තේ  “:පඤ්ඤා උදපාදී “ යන උත්තරීතර පාඨයයි.එනම්, ප්‍රඥාව පිළිබඳ අපගේ දැනුම දියුණු කර ගැනීමේ  අභිලාෂයයි. කුඩා ශිල්ප ආයතනයක් ලෙස ආරම්භ වූ නමුත් අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාරාත්මක සංවර්ධනය වෙනුවෙන් කැපවීම නිසා  කෙටි කලකින්,ගුරුකුලය  දේශයේ ඉමහත් පිළිගැනීමක් ලද විද්‍යස්ථානයක්බ වට පත්විය. පාසල ආරම්භ වුයේ ප්‍රාථමික ...

Read More →

දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 100 වන ජන්ම සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : island 2024 ජුනි 23, ශ්‍රී ලංකාවේ කීර්තිමත් නායකයෙකු වන, දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 100 වැනි ජන්ම සංවත්සරය සනිටුහන් කරයි. එතුමා  පොදු ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන්   සුවිසල් ජන මෙහෙවරක්  ඉටුකළ , මානව හිතවාදී ජන නායකයෙකි. වත්මන් පරපුරට එම ජන මෙහෙවර  සිහිපත් කිරීම පිණිස, .එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැලී සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය. 1924 දී කොළඹ දී උපත ලද ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ  ජීවිතය ජාතියේ සංවර්ධනයට ඉටුකළ දැවැන්ත මෙහෙවර,  මෙවන්කෙ ටි  ලිපියකට සංක්ෂිප්ත කර ගැනීම පහසු කාර්යයක් නොවේ. ප්‍රේමදාස ළදරුවා සිය දෙමාපියන Image Source : wikimedia රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිහතමානීව ආරම්භයේ සිට ඉහළම තලය  දක්වා පැමිණි ගමන ඔහුගේ වීර්යය සහ සමාජ  සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම මනාව පෙන්නුම් කරයි. කොළඹ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ  හේ සමාජ සේවයට මුල් කාලයේ  උනන්දුවක් දැක්වූ අතර එය පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට පරිවර්තනය විය.සුචරිත ව්‍යාපාරය සාරධර්මවලින් පෝෂිත දිවි පෙවෙතකට  ,දරු  පරපුර යොමුකරවීමේ අධ්යාශයෙන් ස්ථාපිත වුයේ  එතුමාගේ සමීප අධීක්ෂණය යටතෙහිය.  ප්‍රාදේශීය ප්‍රජාවට, විශේෂයෙන්ම අඩු ...

Read More →

Late President Hon. Ranasinghe Premadasa: Celebrating His 100th Birth Anniversary. – By Gamini Kariyawasam Image Source : island June 23, 2024, marks the 100th birth anniversary of Sri Lanka’s legendary leader, the late President Ranasinghe Premadasa. He was a philanthropic people’s leader who performed a great public mission for the welfare of the common people. In order to remind the current generation of that public mission, it is with great gratitude that I write this note as a public officer who was engaged in duty for a long time, closer to him. Sri Lanka’s most distinguished leader, the late President Ranasinghe Premadasa, was born in 1924 in Colombo. It is not an easy task to condense the life of Hon. Premadasa, who played a huge role in the development of the nation, into such a short article. Image Source : wikimedia Hon. Ranasinghe Premadasa’s journey from humble beginnings to the highest echelons ...

Read More →

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : media.gov.lk Image Source : dailynews මෙරට ස්ථාපිත ප්‍රථම රුපවාහිනී නාලිකාව ලෙසින් අබිසෙස්  ලද ස්වාධීන රුපවාහිනී සේවයේ 45 වන ජන්ම සංවත්සරය  2024 ජුනි 05 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිති කර ගෙන  ස්වාධීන රූපවාහිනී සේවය මහ ඉහලින් සැමරුම් උත්සවයක් ද පැවැත්වූ අයුරු අප එම රුපවාහිනී නාලිකාව තුළින් ම දුටිමු. එම මොහොතේ , ස්වාධීන රුපවාහිනිය ගොඩ නැංවීම පිණිස මුල්ම යුගයේ  ,අවම පහසුකම් යටතේ ,මහත් දුෂ්කරතා විදිමින් ,මහත් කැපවීමකින්  තම ශ්‍රම දායකත්වය ලබාදුන් කාර්ය මණ්ඩලය පිළිබදව අතීතාවර්ජනයකට මසිත් යොමුවූයේ නිතැතිනි.  කෘතවේදීත්වය මුලිකව නිපන් එම සිතුවිලි සමුදාය , මෙනයින් සුවිශේෂී සටහනක්  ලෙසින්  ඔබ වෙත ඉදිරිපත් කරමි. ස්වාධීන රුපවාහිනී සේවයේ තිඹිරි ගෙය වුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ස්වාධීන රූපවාහිනිය බිහිවීමට ආසන්න කාල වකවානුවේ, 1979 වසරේ මා ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා කාර්ය මණ්ඩලයේ ශබ්ද පරිපාලක වරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටියෙමි. එම යුගයේ  මට අසන්නට, දකින්නට ලැබුණු  සත්‍ය,අප්‍රකට තොරතුරු මෙම ලිපිය සැකසීම පිණිස බෙහෙවින්ම  උපස්තම්භක විය. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනිය  ආරම්භවී වසර කිහිපයක් ...

Read More →

Memories of Sri Lanka’s First Television Channel ( ITN ) Celebrating its 45th Anniversary – By Dr Gamini Kariyawasam Image Source : media.gov.lk Image Source : dailynews On June 5, 2024, Sri Lanka’s Independent Television Service (ITN), the country’s first television channel, celebrated its 45th anniversary. Reflecting on its beginnings, this article honors the dedicated staff who, despite minimal facilities and great hardships, laid the foundation for the channel. The Sri Lanka Broadcasting Corporation was the home of the Independent Television Service. In 1979, I was working as a sound controller ( OA ) on the staff of the Sri Lanka Broadcasting  Corporation when independent television was about to emerge. The true, unknown information that I heard and saw in that era was very helpful in preparing this article. Mr.Shan Wickramasingha Image Source : alchetron A few years after the beginning of television in developing countries around the world, at a time when ...

Read More →

Late Professor Sumanapala Galmangoda – By Dr Gamini Kariyawasam Image Source : niibs We mourn the loss of Professor Sumanapala Galmangoda, an esteemed Buddhist scholar and a revered figure in the academic community. Professor Galmangoda’s profound contributions to the study of Buddhism have left an indelible mark on the field and inspired countless students and scholars. As we reflect on his life and achievements, we remember Professor Sumanapala Galmangoda as a beacon of knowledge and virtue. His passing is a great loss to the world of Buddhist studies, but his teachings and the example he set will continue to illuminate the path for future generations. Professor Sumanapala Galmangoda,born in the village of Hanwella in the Gampaha district, was the son of a indegenious  doctor and a devout Buddhist mother. He received his primary education in Oriental languages and Buddhist studies under the guidance of scholars at Balagalla Saraswati Maha Pirivena, ...

Read More →

Rich legend of Lumbini – By Dr.Gamini Kariyawasam. Lumbini Vansaya Book PDF DOWNLOAD – Click Here This year’s Vesak festival brings cherished memories of the enchanting Lumbini, the birthplace of Prince Siddhartha. As we celebrate, it’s the perfect moment to delve into the rich legend of Lumbini, illuminated by recent archaeological discoveries. This article aims to bring the ancient allure of this sacred site to life, revealing its hidden stories and newfound treasures.                                         – “Ananda, Lumbini is the birthplace of the Tathagatas ( Lord Buddha ) . It is a place where the devotees have to see and understand the impermanent nature. One who worships this place will be born in heaven after death in a good soul.”                                  According to the Maha Parnirvana Sutra, Lumbini where Gautama Buddha was born, Buddha Gaya where he attained Buddhahood, Isipatanarama where he preached the Dhamma Chakra Sutra, and ...

Read More →

දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.  Image Source : sundaytimes විජමු යන අකුරු තුන නෙත් ගැටුණු සැණින්, අපගේ  මතකයේ  සජීවීමත් වන්නාවූ වීජමු ලොකුබණ්ඩාර ශූරීන්ය. එතුමා දැයෙන් සමුගෙන ඉකුත් පෙබරවාරිත් දාහතර වන දිනට තෙ වසරක් සපිරේ. එතුමන් උපත ලබන්නේ 1941 අගෝස්තු 5 වැනිදා හපුතලේ යහලබැද්ද ගම්පෙත,  සොහොයුරන් තිදෙනෙක් සහ සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලකය.  ලොකු මැණිකේ සහ ගුණසේකර බණ්ඩාර යන දෙමහල්ලෝ  ,  මෙම බිලිඳාට  විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර යන නම තැබුහ. ඔහු අත් පොත් තබන්නේ යහල – බැද්ද පාසලෙනි. ද්විතීය අධ්‍යාපනය පිණිස මෙම දරුවා  බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙත පා නගයි. විජමු ශුරීන් සිය ළමා විය  සිහිපත් කළ සජීවී සංවාදයක් සරසවි පිවිසුම ඉහලින්ම සමත් වන හෙතෙම ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  ශාස්ත්‍රවේදී උපාධිය සමත් වේ. වැඩිදුර අධ්‍යාපනය කෙරෙහි මහත්  උනන්දුවක් දැක්වූ විජමු ,ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වීමට ද භාග්‍යවන්ත විය. තුරුණු වියේ ලොකුබණ්ඩාර වෘත්තියෙන් නීතිඥයකු වූ අතර සහකාර නීති කෙටුම්පත් සම්පාදකයකු ලෙසද කලක් සේවයෙහි නිරත විය. 1970  දශකය  උදාවන්නේ මෙම නව යොවුන් තරුණයාට වසන්තය කැන්දවමිනි. කෝට්ටේ බාලිකාවේ සංගීත ගුරුවරියක් ...

Read More →

ගුවන්විදුලිය එකළු කළ – නන්දා ජයමාන්නයන් දිවියෙන් සමු ගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : silumina                   නන්දා ජයමාන්න නොහොත් රීටා නන්දා එගොඩගේ ,  ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාව ලෙසින් මෙන් ම ,ස්වාධීන රුපවාහිනිය බිහිකර ලන්නට තේවිස් ගුරුගේ මහතාගේ සෙවනැල්ල ලෙසින් කටයුතු කළ කුළුණුබර මාධ්‍යවේදිනියකි.මෙරට සහසක් ශ්‍රාවකයින්ගේ  ගෞරවයට,ආදරයට පාත්‍රවූ ,  නන්දාවන් ,  සිය දිවි සැරිය  ජනවාරි 26 වන දින මැදියම් රැයේ   ,නිම කළ බව අසන්නට ලැබුණු මොහොතේ, ඇයගේ  ජීවනය සබැදි මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළැඹිණි.  දකුණු පළාතේ  අම්බලන්ගොඩ  හීනැටියන ග්‍රාමය ඇය  උපත ලබන් 1930  ජනවාරි 11 වැනිදාය. රාගල සිංහල විද්‍යාලයෙන් සිය  ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ඇය  උසස් අධ්‍යාපන කටයුතු  සදහා  නුවරඑළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයට පිවිසෙන්නීය.දොන් ඇලෝෂියස් ජයමාන්න හා යුගදිවි ප්‍රාප්ත නන්දාවන්,ප්‍රියන්ත සහ පණ්ඩුක යන  සෙනෙහෙබර පුතනුවන්  දෙදෙනාගේ  ගේ දයාබර මෑණියන්ය.            දැනට වයෝවෘද්ධව සිටින ගුවන්විදුලි මහගෙදර ඇත්තන් ගේ සුවදුක් බැලීමට,ඉදහිට හෝ   යොමු වන කෘතවේදීමය  සිරිතක් මගේ ...

Read More →